ආයුබෝවන්!සිංහල වෙබ් ඩිරෙක්ටරියට සාදරයෙන් පිළිගනිමු! සිංහලෙන් හිතන සිංහලෙන් කතාකරන අයට අනතර්ජාලයේදීත් සිංහලෙන් කියවීමට හැකි වෙබ් අඩවි මොනවාද කියා ඔබට හඳුන්වා දීම අපේ අරමුනයි.Welcome to sinhala web directory!This site we used sinhala unicode technology for desplay Sinhala. If you can't see them properly you should install it from hereසැලකිය යුතුයි!සිංහල වෙබ් ඩිරෙක්ට්රියට දිනපතා වෙබ් අඩවි බොහෝගනනක් ඇතුලත් කිරීම සඳහා අයදුම් පත් ලැබුනද බොහෝමයක් ඒවා සිංහල යුනිකේත මගින් සකස් කරන ලද වෙඩ් අඩවි නොවේ. සිංහල වෙබ් ඩිරෙක්ට්රියට ඇතුලත් කරගනු ලබන්නේ සිංහල යුනිකේත ඇතුලත් වෙබ් අඩවි පමණක් බව කරුණාවනේ සලකන්න.categories
|
Local Language,Sri Lanka, Unicode Sinhala, Web Site,
සිංහල යුනිකේතSinhala Help
වැදගත් වෙබ් අඩවිසිංහල යුනිකොඩ් සහය සඳහා නිල වෙබ් අඩවියමෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ භාවිතා වන ප්‍රධාන දේශීය භාෂා මෙන් ම රාජ්‍ය භාෂා වන සිංහල හා දමිළ භාෂාවන් පරිගණක සඳහා භාවිතා කළ හැකි අයුරු පිළිබඳ තොරතුරු, උපදෙස් මෙන්ම ඒ සඳහා අවශ්‍ය වන මෘදුකාංග ද ඔබට පිරිනමයි. භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය - UCSC දේශීය භාෂා(සිංහල හා දෙමල) මඟින් පරිගණක භාවිතය සඳහා ශ්‍රී ලංකාවේ ඇති වර්ධනය වන අවශ්‍යතාව සැපිරීම වෙනුවෙන් පරිගණක දේශියකරණ කටයුතු සහ භාෂා පැසුරුම්කරණ කටයුතු හා පර්යේණ අරමුණු කරගෙන පිහටවනු ලෑබූ පර්යේෂණ ආයතනයක්. සිංහල යුනිකෝඩ් සමූහය සිංහල භාෂාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ භාවිතාවේදී තිබෙන ගැටළු හා පිළියම් අධ්‍යයනය සඳහා පිහටවනු ලැබූ සූමූහයක්. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල බේ ඩවිය සිංහල බ්ලොග් කරණය ප්‍රවර්ධනය, සිංහල බ්ලොග් කරුවන්ගේ අයිතීන් සුරැකීම හා එහි ඇති ගැටළු නිරාකරණය කිරීම අරමුනු කරගත් සමූහයක්. |


